Friday, October 12, 2012

මොකක්ද මේ GANGNAM STYLE ??


 මොකක්ද මේ GANGNAM STYLE


කට්ටිය දන්නවනේ අපි මේ පාරත් T20 Final කාගත්තා කියලා.ඒත් අන්තිමට West Indies අපේ රටේ ඉඳන්ම අපිට පේන්න රගපු හැටි දැක්කනේ.පැරදුනාට වඩා මල පයින්නේ ඒක දැක්කම.Chris Gayle Series1 පුරාම දාපු dance එක මතක ඇතිනේ.අන්තිමට උන් දිනපු වෙලාවේ දාපු Dance1ත් මතක ඇතිනේ.ඒ Dance1 දාන වෙලාවේ දාපු Song එකේ Video1 මේ දවස් වල මාර ප්‍රසිද්දියක් අරන් තියෙන්නේ.YouTube වල Top එකට ඇවිල්ලත් තියෙන්නේ..වැඩි කතා ඕනි නෑනේ.මලත් පනිනවා.ගිහින්ම බලන්නකෝ මොකක්ද මේ Gangnam Style කියන මගුල කියලා...
(දැනට Youtube හි වැඩිම Likes ප්‍රමාණයක් ලබාගත්ත වීඩියෝ පටය බවට මෙය ගිනස් ලෝකවර්තවත් හිමිකරගෙන....)



                          

No comments:

Post a Comment