Friday, October 12, 2012

ස්ත්‍රි අන්ග ලක්ෂණ වලින් කියවෙන චරිතය ගැන

         ස්ත්‍රි අන්ග ලක්ෂණ වලින් කියවෙන චරිතය ගැන..............



                             

නොසැලකිලිමත් ස්ත්‍රියගේ ලක්ෂණ :
මුහුණ පළල් වීම,මහත් වීම,මුහුණ පිරී තිබීම,නළල ප‍ටුවීම,කතාව තියුණු වීම,ගැබුරු වීම.
:::::::::::::::::::::::::::::::::::::::::::::::::: ::::::::::::::::::::::::::::::::

තෘෂ්ණාව අධික ස්ත්‍රියකගේ ලක්ෂණ:
අක්ෂි යුග්ම කුඩා හා අදුරු පැහැයක් ගැනීම,ඇස් බැමි සිහින් වීම,ඇගිලි එකිනෙකට තදවී ඇත.
:::::::::::::::::::::::::::::::::::::::::::::::::: ::::::::::::::::::::::::::::::::

සත්‍යයෙන් තොර කාන්තාව:
මුහුණ පළල් සහ පිරුණු හැඩයක් ගනී,තොල්පෙති එල්ලා වැටෙන සුලුය....ඇසිපිය පහතට නැමී යයි,නිකට වල ගැසුනු අයුරු පෙන්වයි,
:::::::::::::::::::::::::::::::::::::::::::::::::: :::::::::::::::::::::::::::::::

සාධාරණ කාන්තාව:
මුහුණ අලන්කාර මධ්‍යම ප්‍රමාණයක් ගනී,නිකට මදක් පැතලිය,උදරය කුඩාය, පා ඇගිලි කුඩාය..
:::::::::::::::::::::::::::::::::::::::::::::::::: :::::::::::::::::::::::::::::::

වීර කාන්තාවගේ ලක්ෂණ:
හිසකෙස් සිහින් හා ලා පඩු පැහැයක් ගනී,දෑත් දිගුය..,මහතය,ශක්තිමත්ය,තොල් පෙති අලන්කාර පෙනුමකින් යුක්තය,ඉතා වේගයෙන් කතා කරයි,
:::::::::::::::::::::::::::::::::::::::::::::::::: :::::::::::::::::::::::::::::::

ශිෂ්ටාචාර කාන්තාව:
ශරීරය මධ්‍යම ප්‍රමාණයක් ගනී,උරහිස් ශක්තිමත්ව පලල්ව පිහිටා ඇත,ගමන් බිමන් සෙමින් ශිලාචාර ගතියක් පෙන්නුම් කරයි..
:::::::::::::::::::::::::::::::::::::::::::::::::: :::::::::::::::::::::::::::::::

කාන්තාවකගේ පියයුරු දෙක අතර පරතරය පළල් වුයේ නම් - අශුභ පල ගෙනදෙයි....

ඉතා අලන්කාර දැස් ඇති කාන්තාව - ඉතා ප්‍රිතියෙන් කල් ගෙවයි....

අඩවන් දෙනෙත් ඇති කාන්තාව - සැමියාට ආදරවන්තියකි....

පාදවල දබර ඇගිලිල මාපට ඇගිල්ල උඩින් ගියේ නම් - සැමියාට අවාසනාව ගෙන දේ....

නිල් පැහැති,පැහැපත් ඇස් ඇති කාන්තාව - සැමියාට සම්පතකි.......

යටි පතුල හරි මැදින් හරියට බිම නොගැවේ නම් - අවාසනාවන්තය.....

පාදයේ සුලගිල්ල බිම නොගැවේ නම් - සැමියාට මාරකය......

කාන්තාවකගේ යටිබඩ මහත්ව උස්ව පිහිටියේ නම් - ඇය ඉතාම යහපත්ය...

රොම කුප අඩුව පිහිටියේ නම් - උසස් නිලතල ලබන්නීය..යහපත් ගති පැවතුම් පෙන්නුම් කරයි

උරහිස් විශාල ස්ත්‍රිය - කම් සැප සොයන ස්ත්‍රියකි....

අඩු උරහිස් ඇති කාන්තාව - වැන්දබුව්වේ...

උරහිස් සමසේ ඇති කාන්තාව - වාසනාවන්තය.

උරහිස් කොට නම් - කිසිම සැපතක් නැත
......



ඔන්න එහෙමනං ඉතින් යාලුවෙන්න කලින්   මේ ගැනත් සැලකිලිමත් වන්න හොඳේ..
 කමෙන්ට් එකකුත් දාගෙන ගියොත් හොඳයි ඉතින්.

1 comment:

  1. - අෂාන්ගේ Cyber අඩවිය !!! -: ස්ත්‍රි අන්ග ලක්ෂණ වලින් කියවෙන චරිතය ගැන >>>>> Download Now

    >>>>> Download Full

    - අෂාන්ගේ Cyber අඩවිය !!! -: ස්ත්‍රි අන්ග ලක්ෂණ වලින් කියවෙන චරිතය ගැන >>>>> Download LINK

    >>>>> Download Now

    - අෂාන්ගේ Cyber අඩවිය !!! -: ස්ත්‍රි අන්ග ලක්ෂණ වලින් කියවෙන චරිතය ගැන >>>>> Download Full

    >>>>> Download LINK 8E

    ReplyDelete