Wednesday, October 3, 2012

Maxxa Folder Lock එකක්

 Maxxa Folder Lock එකක්


ඔන්න ඉතිං අද දෙන්න හැදුවේ Maxxa Folder Lock එකක් මේක නම් ජනෙල් 7 ටම ගහපු එකක්. මම දැන් ඉතිං කියන්න ඕනේ නෑ නේ Folder Lock එකක වැදගත් කම ඒක නිසා මම මේ Lock එකේ තියෙන විශේෂත්වය කියන්නම් කෝ..

  1. මෙහෙමයි මේක Install කරාට පස්සේ මෙලෝ යකෙකුට සොයාගත නොහැක
  2. Task Manager වල නොපෙන්වයි
  3. Uninstall වලද නැත
  4. Remove කීරීමට Dashboard එකට Log විය යුතුමය
  5. Protect කල හැකි ආකාර කිහිපයකි.. [ Read Only , Access Only , Hide , All...  ]
  6. මෙම ගින් ඔබට Folder පමණක නොව Drivers , Programs , Masks , File පවා Lock කීරීමේ හැකියාව ඇත

දැන් ඉතිං මීට වඩා මොනවද ඕනේ කරන්නේ… අහ… මේක නම් ගින්දර මම Use කරන්නෙත් ඕක තමා.. ඕකේ Crack එක ඇති.. එහෙනම් ඉතිං ඉතුරැ කියන්න වැඩක් නෑනේ…
(සහෝදර අඩවියකින් උපුටා ගන්නා ලදි).
Scanned By 
  • Kaspersky Pure 2.0
  • ESET Smart Security
  • Norton 360
                                                                     Pass- SeekerTub

No comments:

Post a Comment